Similar Posts
උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු
ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ, පසුගිය 10 වැනිදා දක්වා එවැනි ආයතන 19,107 ක් පරීක්ෂා කර ඇති බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය, වෙළෙඳුන් 500 කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නඩු පවරන බව, මිනුම්…
පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකි දැයි සොයා බලයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය. පැරැණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවේ පැවැසීය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විජේරාම…
පුරවැසි විරෝධය හමුවේ දේශපාලන පෙරළිය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා යයි රැස්වීම අවසානයේ අදහස් දක්වමින් ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. ඒ අනුව ඉල්ලා අස්වූ අය අතර මුදල් ඇමති බැසිල්ද සිටී. අගමැති මහින්දගේ බලය ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කර අනෙක් අය වැඩිදෙනෙකු ඉල්ලා අස්වන්නට සූදානමක් පවතී. බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන…
චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය. නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද…