Similar Posts
කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න
සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත්‍රීරෝද රථ රියදුරන් සහ ප්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර…
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් කර සිටියි. 2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත….
‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි
රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිදීම, උපදේශන සේවා සැපයීම සහ සහයෝගය ලබා දීම අරමුණු කර ගත් Trust Sri Lanka සංවිධානයේ තවත් එක් සුවිශේෂී පියවරක් පසුගිය දා දියත් කෙරිණ. ඒ අනුව, Trust Sri Lanka විසින් සංවිධානය කෙරුණු ‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ ස්වයං රැකියා සහ ව්‍යාපාර පුහුණු දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන…
රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා රනිල් වික්රමසිංහයි
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනපතිවරණයේ දී තම සහය ඒ මහතා ට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. පක්ෂයක් ලෙස ගන්නා තීරණය දෙවැනි තැනට දමා රට ගැන හිතා තමන් ඉදිරි ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු…
උසස් පෙළ විභාගය හෙට
2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ.ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්. පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්. උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය…
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට
වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…