හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවයේ තේරු පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි.
එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ ප්‍රථිමාව පිටතට වැඩම කර එම ප්‍රථිමාව තේරු රථයේ තැන්පත් කර නර්ථනවලින් සමන්විතව අලංකාර පෙරහැරකින් නගරයේ විථි සංචාරය කිරිම සිදු කරන ලදි.
මෙහිදි දේව ආශීර්වාද පතා බොහෝ පිරිස් කතරගම දේව ප්‍රථිමාවට පුද පුජාද පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories