Similar Posts
ලොව භායානකම ප්‍රභේද ලංකාවේ – සාමාන්‍ය සැත්කම් නවතා දමයි
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා…
අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…
ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද ප්‍රජා භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් සටහන් කරනුයේ 2023/ 07/ 19 යන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය…
කංසා වගාවට අවසර ලැබෙයි
කංසා වගාකර අපනයනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සදහන් කළාය. දේශීය ආයෝජකයින්ට මේ සදහා අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය. විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සදහන්…