Similar Posts
ජනවාරි සිට නතර කරන විදුලි බිල
ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවති හමුවකින් අනතුරුවයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව වියදම් අවම කිරීමට…
පදික වෙළඳුන්ට හැදුනුම්පතක්
පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවයි. සාකච්ඡාවලින් අනතුරුව, උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි…
ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. පෙරටුගාමී…