Similar Posts
ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව – වාර්තාව ශ්‍රී ලංකාවට
ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව වන දොඩම්ගොඩ ,ක්ලෝඩන් වත්තේ පදිංචි වේලු පාප්පානි නිවසේදී ඇද වැටීමෙන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත්කර ශල්‍යකර්මයකින් පසුව සුවය ලබමින් සිටින්නීය. වසය අවුරුදු 117 යි මාස හයක් වයස පාප්පානි දකුණු ආසියාවෙි දෙවැනි වයස්ගතම කාන්තාව වේ. දින කීපයකට පෙර රෝහල්ගතකළ පාප්පානිගේ පාදයක් බිදීමෙන් ඒ සදහා ශල්‍යකර්මයක් සිදුකර මේ වන විට සුවය ලබන බව…
බිත්තරයට වෙන දේ රනිල් කියයි
මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද පොල් මිල…
ජිවන වියදමට සරිලන ලෙසට වැටුප් වැඩි කරන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක්
ජිවන වියදමට සරිලන ලෙසට වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ගේ අයිතින් ලබා දෙන ලෙසත් රජය බල කරමින් මේ මස 15වන දින සිට වතුකරය තුල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. හැටන් ඩයිනින් රෙස්ට්හිදි ජිවත් විමට ඉඩ දෙනු යන තේමාව යටතේ 10වන දින…
කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ දොස්තරට ස්ථාන මාරුවක්
කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබේ. කරාපිටිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් මෙසේ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට අදාල නියෝගය ලිඛිතව…
බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ
සරණක් නැතිව මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණු ඊයේ (23) පානදුර නගරයේදී සිදු විය. ‘පානදුර සැලී සංවිධානය’ නගර සභාවේ සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි. මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන්…