නවතම

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර...
කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය...
කේබල් රුපවාහිනි ආයතනයක් විදුලි කණු උපයෝගි කර ගෙන කේබල් අදියි
හැටන් නගරයේ කේබල් රුපවාහිනි විකාශණ ලබා දෙන ආයතනයක් ප්‍රදේශයේ විදුලි කණු උපයෝගි කර ගෙන එම කේබල් ඇද...
බජන් ගීත කණ්ඩායම රටට සෙත් පතයි
තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන රටට ජනතාවට වීශේෂයෙන්  හැටන් ප්‍රදේශයේ ජනතාවට සෙත් පතමින් හැටන්...
ඌරු රංචු හේතුවෙන් ජනතාව දැඩි බියට පත්වෙයි
හැටන් සාත්තු නිවාස ප්‍රදේශය තුල සැරි සරන ඌරු රංචු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට...
ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ විශේෂ තෛයිපොංගල් පුජාව
හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන...

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්...

කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව පූර්ණ සුවය ලබයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ 43 හැවිරිදි...

කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක

පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස්  කුලියාපිටියේ...

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

පක්ෂ 10ක එකතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන ‍සන්ධානය බිහිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10කින් සැදුම්ලත් ශ්‍රී ලංකා නිදහස්...

කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි. දඹුල්ල ආර්ථීක...

කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

කඩවත පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී ඇත. අතුරුදන් වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ...

ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත...

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ...

English

No posts found.