නවතම

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා!
දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස...
විදුලියටත් මිල සූත්‍රයක්
ජනනයේ පිරිවැය අනුව මිල තීරණය වේ.
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය...
අපේ කසල බැහැර කිරීමේ පුරුදුවල ගැටලුව පෙන්වූ සිරි දළදා වන්දනාව
දින දහයට ටොන් 600ක්
සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ...
අලුත් වාහන එන්න පටන් අරන්
පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්...
ජීමේල්, ෆේස්බුක් ආදිය සඳහා වැට් බදු ගෙවීමට සූදානම් වන්න
නීතිය ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය...
ස්ථාවර තැන්පතු සඳහා අයකරනු ලබන රැඳවුම් බද්ද ආපසු ලබාගන්නා හැටි
ආදායම වර්ෂයකට රු. ලක්ෂ 18ට අඩු විය යුතුයි
2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ...

කේබල් කාර් ප්‍රවාහන සේවාවක්

සයිට් හැඟින්ග් කාර් සිස්ටම් හෙවත් කේබල් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය...

එජාප ආසන සංවිධායකවරු අද කොළඹට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු...

චීන ජනාධිපතිගේ නම වැරදීම සම්බන්ධව ෆේස්බුක් සමාව අයැද සිටියි

චීන ජනාධිපති ෂී ජින් පිංගේ නම බුරුම භාෂා තනතුරු වලින් වැරදි ලෙස පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක්...

වතු කම්කරු වැටුප වැඩි කරන බව පැවසුවත් මුල්‍ය පහසුකම් නොමැති බව වතු සමාගම් පවසයි

වතු කම්කරු වැටුප රුපියල් දාහා දක්වා වැඩි කරන බව මේ රජය පැවසුවත් එම වැටුප් වැඩිවිම ලබා දිමට නොහැකි බව...

විදුහල්පතිවරයාට ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් සාමකාමී විරෝධතාවයක්

මැදවච්චිය ඉකිරිගොල්ලෑව අන්නූර් මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාට හදිසියේ ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය...

පොලිසියේ වෙඩි තැබීම්

කතරගම, නා ගහ වීදියේ පදිංචි පතිරණලාගේ නිරෝෂන් රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පොලිස්...

සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්

අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ...

එ.ජා.ප යේ තුන්කොන් සාකච්ඡාව අදයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂ නායක...

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ

රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත්  හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා...

English

No posts found.