නවතම

මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට සල්ලි මදි
මේ සැරේ නිරීක්ෂණය අඩුවෙන්
මැයි 6 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුව අවම මට්ටමක පවතින අතර...
අස්වැසුම තවත් ලක්ෂ හතරකට
ජනාධිපති අනුර කුමාර දිසානායක
අස්වැසුම සුභසාධන වැඩසටහනට තවත් ප්‍රතිලාභීන් 400,000ක් එක් කිරීම සඳහා රජය පියවර ගන්නා බව ජනාධිපති...
ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද?
අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්
රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ...
ලංකා බැංකුවෙන් ළඟදීම ණයකර නිකුතුවක්
වටිනාකම රු. බිලියන 15ක්
ලංකා බැංකුව විසින් රු. 100 බැගින් මිල සලකුණු කරන ලද ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර...
ලංවිම විදුලි ගාස්තු 10%කින් වැඩි කරන්නට යයි
- අනිද්දා පුවත්පත
විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ...

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක්...

පාතාලයේ 6 දෙනෙකුට වැඩ වරදි

හංවැල්ල, ඇඹූලේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදුකළ...

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් ජීවිතක්ෂයට

ලෝක ප්‍රකට කඳු නගින්නෙකු වන බ්‍රෑඩ් ගෝබ්‍රයිට් කන්දකින් වැටී මරණයට පත්ව ඇත. ලෝක ප්‍රකට ඇමරිකානු...

ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී...

දෙසැම්බර් 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින්නන්ට දැඩි දඬුවම්

දෙසැම්බර් මස 01 වෙනිදා සිට දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත්...

ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ එසවේ

මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට ලක්වු ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා...

ඉන්දියාවේ කුඩා ළමුන් අතර ප්‍රතිජිවක භාවිතය ඉහළ යයි

ප්‍රතිජිවක අනිසි ලෙස භාවිතා කිරීම ඉන්දියාවේ කුඩා ළමුන් අතර ඉහළ ගොස් ඇති  බව නව අධ්‍යනයකින් හෙළිව...

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ලේකම් රාජකාරී ආරම්භ කරයි

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වු ජේ.ජේ.රත්නසිරි මහතා සිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී...

English

No posts found.