නවතම
හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන...
ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනු ලැබේ.ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු...
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික...
මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ...
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට රාත්‍රි කාලයේ පවතින වැසි හා අධික මීදුම් තත්වයන් මත විවිධ රථ...
හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීම සදහා හැටන් ප්‍රදේශයට පවතින වැසි නොතකා බඩු භාණ්ඩ ලබා...
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී...
ලෝකයේ දියුණු රටවල් සමාජ ජාල සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති...
ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන්...
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද...
ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු...
බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙතන්ටි වතුයායේ තිබි මිය ගිය දිවියකුගේ මල සිරුරක් හමුව ඇත. එම වතුයායේ...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් කැනියන් ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග...
වට්ස් ඇප්, ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමකට ලක්ව ඇති බව...
හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන්ද නොතකා 15වන දින පැවැති ශිෂ්‍යත්ව විභගය සදහා...