නවතම

ඇමරිකන් බදු වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු
Fitch රේටිං පවසයි
එක්සත් ජනපද රජය විසින් පසුගියදා ඉහළ දැමූ ආනයන බදු  ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකයට තවදුරටත් බලපෑම් සිදු...
යෝගට් හා දියර කිරි මිළ පහළ යා යුතුයි
වැට් බද්ද අයින් කර ඇත
නැවුම් දේශීය කිරිවලින් නිෂ්පාදිත දියර කිරි සහ යෝගට් මිල ගණන් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී...
මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට සල්ලි මදි
මේ සැරේ නිරීක්ෂණය අඩුවෙන්
මැයි 6 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුව අවම මට්ටමක පවතින අතර...
අස්වැසුම තවත් ලක්ෂ හතරකට
ජනාධිපති අනුර කුමාර දිසානායක
අස්වැසුම සුභසාධන වැඩසටහනට තවත් ප්‍රතිලාභීන් 400,000ක් එක් කිරීම සඳහා රජය පියවර ගන්නා බව ජනාධිපති...
ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද?
අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්
රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ...

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල...

යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!

මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට...

අගරපතන වතු කම්කරුවන් වැඩ වර්ජනයක

අගරපතන වැවිලි සමාගමට අයත් වැවර්ලී වතුයායේ තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට විරෝධය දක්වමින් එම...

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්

  ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය...

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින්...

නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා...

අනුකම්පාව ද? අබිමානයද?

“අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ” පාගමනේ අද 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ...

ICCPR ඒ කාලෙ තිබුනා නම් මාටින් වික්‍රමසිංහටත් නඩු දාලා – නීතිඥ උපුල් කුමරප්පෙරුම

” මාතොට නීතිඥඅපි” සංවිධානයේ නීතිඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු මාතර නීතිඥයන් කණ්ඩායමක් විසින්...

වව්නියා බන්ධනාගාරයේ සංචරන සීමා ඉවතට

වව්නියාව බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් සති...

English

No posts found.