නවතම

ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද?
ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත්...
රේන්ජ් රෝවර් 150ක් ඇණවුම් කරලා
එකක් කෝටි 15යි
වාහන ආනයනයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීමෙන් පසු, මේ වන විට ඇණවුම් කර තිබෙන රේන්ජ් රෝවර් අධි සුඛෝපභෝගී...
දුම්රිය රියදුරන් බඳවා ගැනේ
වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස...
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට
ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්...
මළ අශ්ව න්‍යාය
The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි...
ගින්නෙන් පීඩාවට පත් පිරිස්වල සහනාධාර සහ අවශ්‍යතා සපුරාලීමට අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ පියවර
හැටන් ෂැනන් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වූ නිවාස හිමියන්ගේ වත්මන් තත්වයන් සොයා බැලීම...

ට්විටර් දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

ට්විටර් දත්ත පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන 200ක් පමණ වන ට්විටර් පරිශීලකයින්ගේ...

යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග ඊයේ...

ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක්

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ...

පාසල් වල සිදු කිරීමට යන නව ප්‍රතිසංස්කරණය

පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්...

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ඉන්දියාව සමග පැවැත්වෙන 02 වන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය...

දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන්...

වයඹ වළං කරුවන්ට හුළං බොන්න වෙලා

මෙවර උත්සව සමයේ තම අලෙවිය ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වළං...

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (05) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම පැවසුවේ...

හෝමාගම වික්‍රමාරච්චිගේ රෙදි ගැලවුන හැටි

හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය...

English

No posts found.