නවතම

ලංකාවේ ලියුං බෙදන පළමු තැපැල් පියුං නෝනා
සුනාලි රුවන්ගිකා නුගවෙල
(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක...
ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද?
ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත්...
රේන්ජ් රෝවර් 150ක් ඇණවුම් කරලා
එකක් කෝටි 15යි
වාහන ආනයනයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීමෙන් පසු, මේ වන විට ඇණවුම් කර තිබෙන රේන්ජ් රෝවර් අධි සුඛෝපභෝගී...
දුම්රිය රියදුරන් බඳවා ගැනේ
වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස...
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට
ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්...
මළ අශ්ව න්‍යාය
The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි...

භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා...

ප්‍රංශ සංචාරක නියෝජිතයන් දිවයිනට

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන්...

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 40ක් ගැටේ

ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක්...

මෙරට දරුවන් 56,000ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – යුනිසෙෆ්

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින්...

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රොකට් ප්‍රහාරයක්

යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජගත් සංවිධානය...

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය ඉක්වදෝරයට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ ජය හිමි කර ගැනීමට ඉක්වදෝර කණ්ඩායම  සමත් වුණා. ඒ...

රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමාකරයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඔහු...

පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි...

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

English

No posts found.