නවතම

ගින්නෙන් පීඩාවට පත් පිරිස්වල සහනාධාර සහ අවශ්‍යතා සපුරාලීමට අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ පියවර
හැටන් ෂැනන් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වූ නිවාස හිමියන්ගේ වත්මන් තත්වයන් සොයා බැලීම...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබල අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට කදුරට ජනතා පෙරමුණ සූදානම්
මෙවර පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී කදුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීමට සකච්චා...
අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්
අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබා දීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින්...
Speed Gun පොලීසියට
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග...
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ටත් වඩා අඩුයි – රසල් ක්ලෙමන්ට්ස්
ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga...

ගෘහස්ථ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 100ත් 500ත් අතර

ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි...

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන්නම යයි

මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු...

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම සුදානම්

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි...

ගෑස් පැමිණිලි මානව හිමිකම් කොමිසමට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ...

කොරෝනා පැතිරීම වේගවත්වෙයි. අද විශේෂ සාකච්චාවක්…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට...

පොඩි ලැසී හමුවීමට නීතිඥවරුන්ට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත්...

ප්‍රියන්තගේ ‘අළු’ වෙනුවට සාධරණය ඉල්ලා සිටිමු

පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික...

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන...

නැනෝ දියර පොහොර කෑනූත් පුපුරයි

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ...

English

No posts found.