නවතම

ඇමරිකන් බදු වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වන ලකුණු
Fitch රේටිං පවසයි
එක්සත් ජනපද රජය විසින් පසුගියදා ඉහළ දැමූ ආනයන බදු  ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථිකයට තවදුරටත් බලපෑම් සිදු...
යෝගට් හා දියර කිරි මිළ පහළ යා යුතුයි
වැට් බද්ද අයින් කර ඇත
නැවුම් දේශීය කිරිවලින් නිෂ්පාදිත දියර කිරි සහ යෝගට් මිල ගණන් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී...
මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට සල්ලි මදි
මේ සැරේ නිරීක්ෂණය අඩුවෙන්
මැයි 6 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුව අවම මට්ටමක පවතින අතර...
අස්වැසුම තවත් ලක්ෂ හතරකට
ජනාධිපති අනුර කුමාර දිසානායක
අස්වැසුම සුභසාධන වැඩසටහනට තවත් ප්‍රතිලාභීන් 400,000ක් එක් කිරීම සඳහා රජය පියවර ගන්නා බව ජනාධිපති...
ටියුෂන්වලටත් ළඟදීම බදු පැනවෙයිද?
අවුරුද්දකට රු. බිලියන 210ක ටියුෂන් ආර්ථිකයක්
රජයට අයත් සිළුමිණ පුවත්පතේ අප්‍රේල් 6දා පළවූ වාර්තාවක් අනුව, ටියුෂන්වලට බදු පැනවීමේ අදහසක් රජයට පහළ...

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව දිරිගැන්වීමේ වැඩසටහනක් ඉංගිරියේදී

අනාගතයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්...

වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්

දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා...

මොන­රා­ගල හෙක්ට­යාර් සිය­යකට ගම්මි­රිස් සහ කොකෝවා

මොන­රා­ගල දිස්ත්‍රි­ක්කය තුළ මහ කන්න­යේදී ගම්මි­රිස් හෙක්ට­යාර් 50ක් සහ කොකෝවා හෙක්ට­යාර් 50ක් වගා...

ආචාර්ය ජය­ශං­කර්ගේ පූර්ණ සහය ජන­පති අනු­රට

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා...

සෑම සිකුරාදාම උදේ 9.00 සිට දවල් 2.00 දක්වා අලුත් වැඩක්

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...

UNDP නේවාසික නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය...

ළමා පෙරහැරක්

ලෝක ළමා දිනයට සමගාමිව හැටන් සුමණ පෙර පාසල විසින් සංවිධානය කරන ලද ළමා පෙරහැරක් 03වන දින හැටන් නගරයේ...

මැතිවරණයට තවත් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කරයි

ඉදිරියේ පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදිම සදහා එක් ස්වාධීන...

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති රමාල් සිරිවර්ධන

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර...

English

16,0000 children in Sri Lanka suffer from acute malnutrition

According to the Parliamentary Special Committee’s report on child malnutrition, about 16,000...

Jayasuriya to continue as interim head coach for NZ series

Acting head coach Sanath Jayasuriya will continue as interim head coach for the upcoming New Zealand...

Grade 5 Scholarship : Tuition classes banned from midnight tomorrow

Conducting tuition classes, seminars and other workshops targeting the 2024 Grade 05 Scholarship...

Peacebuilding In A Time Of Transition

The effort of the March 12 Movement, a civil society collective, to bring presidential candidates...