නවතම

Speed Gun පොලීසියට
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග...
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ටත් වඩා අඩුයි – රසල් ක්ලෙමන්ට්ස්
ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga...
හැටන් ෂැනන් වතුයායේ ගින්නකින් ලයින් කාමර 20ක් විනාශයි;

සියයකට වැඩි පිරිස අවතැන්

හැටන් ෂැනන් වතුයායේ හටගත් ගින්නකින් එම වතුයායේ වතු නිවාස (ලයින් කාමර) 20ක් විනාශයට පත්වී සියයක...
2023න් පසු පළමු මරණය;

නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයායෙන් කඳුකර කොටි මළ සිරුරක් හමුවෙයි

නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයාය තුළ මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුව ඇත. මේ පිළිබඳව අදහස්...
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රතිඥා ඉටු නොවීම: රැවටීමක් හෝ අසාර්ථකත්වයක්ද?
මෙවර අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව දියාරු පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති...

පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ

මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින...

සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි

සමගි ජන බල වේගය පක්ෂයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වු කපිල නාකන්දල මහතා එම...

ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්

කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත්...

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ්...

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු...

ශ්‍රී ලංකාවේ ධජය මුද්‍රණය කර තිබූ පාපිසි Amazon ඉවත් කරයි

ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති...

ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික...

ජමාතෙයි සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත පැතිර වූවැයි ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ...

එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත...

English

No posts found.