නවතම

ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද?
ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත්...
රේන්ජ් රෝවර් 150ක් ඇණවුම් කරලා
එකක් කෝටි 15යි
වාහන ආනයනයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීමෙන් පසු, මේ වන විට ඇණවුම් කර තිබෙන රේන්ජ් රෝවර් අධි සුඛෝපභෝගී...
දුම්රිය රියදුරන් බඳවා ගැනේ
වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස...
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට
ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්...
මළ අශ්ව න්‍යාය
The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි...
ගින්නෙන් පීඩාවට පත් පිරිස්වල සහනාධාර සහ අවශ්‍යතා සපුරාලීමට අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ පියවර
හැටන් ෂැනන් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වූ නිවාස හිමියන්ගේ වත්මන් තත්වයන් සොයා බැලීම...

බසයෙන් අනාගතයට ජනවාරියේ

“බසයෙන් අනාගතයට” වැඩසටහනේ දෙවන අදියර ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම්...

ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ...

LPL – පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට  කලම්බු...

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා...

ජර්මනියේ කොරෝනා මරණ  ඉහළට

නත්තලට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි...

නීතියට පිටින් ඝාතන රැසක්

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී...

මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර...

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 4 කට චෝදනා

ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්දව නොසැලකිලිමත්ව කටයුතු කිරීම...

රැඳවියන්ගේ ආත්ම ගරුත්වය පහලට ඇද දැමු උච්චතම අවස්ථාව මහර සිදු වුනේ

රැඳවියන්ට  සිර කඳවුරු වලදි මෙන්ම, පිටතදි, අධිකරණයේදි විවිධ තාඩන පීඩන වලට මුහුණ දිමට සිදු වෙන බවත්...

English

No posts found.