නවතම

ලංකාවේ ලියුං බෙදන පළමු තැපැල් පියුං නෝනා
සුනාලි රුවන්ගිකා නුගවෙල
(Read in English) වර්තමානයේ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන ඩිජිටල් මාධ්‍යයන් කෙතරම් දියුණු මට්ටමක...
ලංවිම වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරනවාද?
ඒකකයක මිල තවත් අඩු වේවිද?
වහල මත සවි කරනු ලබන සූර්ය කෝෂ පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්තිය සැපයීම අධෛර්යවත්...
රේන්ජ් රෝවර් 150ක් ඇණවුම් කරලා
එකක් කෝටි 15යි
වාහන ආනයනයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීමෙන් පසු, මේ වන විට ඇණවුම් කර තිබෙන රේන්ජ් රෝවර් අධි සුඛෝපභෝගී...
දුම්රිය රියදුරන් බඳවා ගැනේ
වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස...
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට
ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින්...
මළ අශ්ව න්‍යාය
The Dead Horse Theory
“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි...

රනිල් පාර්ලිමේන්තු යවන්න  හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්

එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු...

ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ලොව පුරා ව්‍යාප්තව ඇති ගෝලීය ආපදාව වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය...

ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි

වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය...

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනය වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ අද(21) සහ හෙට(22) යන දෙදින තුළ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව...

74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකුමිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත්...

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව – වාර්තාව ශ්‍රී ලංකාවට

ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව වන දොඩම්ගොඩ ,ක්ලෝඩන් වත්තේ පදිංචි වේලු පාප්පානි නිවසේදී ඇද වැටීමෙන්...

කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි

වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා  කටුනානායක  සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත...

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සිංහ දේනුවක් පැටවුන් තිදෙනෙකු බිහි කරයි

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන අප්‍රිකානු සිංහ දේනුවක් විසින් පැටවුන්  තිදෙනෙකු බිහි කොට ඇතැයි ජාතික...

කොරෝනා රැදවියන්ට ජංගම දුරකථන ගෙන ගොස් වැඩ වරදී

පුලතිසිපුර විද්‍යාපීඨයේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මත් ද්‍රව්‍ය විශේෂ...

English

No posts found.