Similar Posts
වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි
ගෙවිගිය දාහත්වසරක කාලය තුල හදුනාගත් වකුගඩු රෝගින්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චියෙන් වන අතර දෙවනුව තෙවනුව පිළිවලින් කහටගස්දිගිලිය පදවිය හා රඹෑව බව හදුනාගෙන තිබෙනා බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ අතර 2003 වසරේ සිට 2020…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහල යමින් පවති. කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වැසි හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම වැසි තත්වයන් හේතුවෙන් 12වන දින වන විට…
ඉන්ධන දුම්රියකට අලියෙකු ගැටී මියයයි
මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට පෙරේදා(02) සවස 5.10ට පමණ වන අලියෙකු ගැටී මිය ගිය බව වැලිකන්ද වනජීවී බීට්ටු කාර්යාලය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර වයසක අඩි අටක් පමණ උස අලියෙකි. වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය සැතපුම් 117 වන කණුව අසල දී මෙම අලියා දුම්රියේ ගැටී ඇති…
NO Parking අවතක්සේරුවට
හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත. සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන්…