Similar Posts
රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිම ගැසට් කිරිම නිමිති කර ගෙන රජයට ආශීර්වාද පතා හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයේ විශේෂ පුජාවක් 11වන දින පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මංත්‍රිවරුන් විසින් මෙම වීශේෂ ආශීර්වාද පුජාව පවත්වන ලදි. මෙම…
අධික වැසි හා මීදුම් තත්වය නිසා කදුකරයේ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්
හැටන් ආශ්රිත ප්‍රදේශවලට පවතින වැසි හා මීදුම් තත්වයන් මත ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති අතර විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර විටින් විට දැඩි මීදුම් තත්වයන්ද පවති. මෙම වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා මාර්ගය නොපෙනි යන…
ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්
අනුරාධපුර ගල්කඩවල ගම්මානයට යාමට ඇති එකම මාර්ගය සම්පූර්ණයෙන් අබලන්වී ඇති බවත් මාවත කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් බලධාරීන්ට බලකරමින් එහි කෙසෙල් පැල සිටුවා ගම්වැසියන් විරෝධතාවයක නිරතවූහ. අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ථෙතිහාසික ජේතවනාරාමය අභයගිරිය චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගඩොල් ලබාගත් දැනට ඉදිකෙරෙනා සඳහිරුසෑයට ගඩොල් ලබාගන්නා කටුකැලියාව හා පානීයං කඩවල ඇතුළු ගම්මාන රාශියකට යන මාර්ගය පිලිසකර…
අසරණ මිනිස්සුන්ගේ දුක තමන්ගෙම කරගත් භාගිශ්වරි
ගම්පහ මිනිස්සුන්ගෙ දුක තමන්ගෙම කර ගත්ත දේශපාලකයෙකුට එහා ගිය උතුම් හදවතක් තියන සැබෑම කන්තාවක් කොරෝනා වලට බයේ හැංහිලා ඉන්නෙ නැතුව පාරට බැහල අසරණ මිනිස්සු වෙනුවෙන් දිවා රෑ නැතුව වැඩ කරන භාගිශ්වරි. චන්දයක් අත ලගවත් නොමැති අවස්ථාවේ උවද දේශපාලනයෙන් තොර දුනගහ අපේ ගම් වාසින් covid 19 හෙතුවෙන් රැකියා අහිමිව අසරණව සරණක් සොයන මොහොතේ මා හිතවත් “විශාරද…
ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…
කඨින පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කල යුතුයි
ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් මිදීමට රජයක පමණක් හෝ ජනාධිපතිවරයාට පමණක් හෝ කළ නොහැකි බවත් මේ කඨින චීවර මාසයේ කඨින පිංකම් ඇතුළු සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) දා පොලොන්නරුව ඓතිසාහික ගල්විහාරයේ කථින මහා…