Similar Posts
STF සත්ව කරුණාව
මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ…
කන්තලේ වැව පිටාර මට්ටමේ
කන්තලේ වැවේ ජලය පිටාර මට්ටමට ළඟා වීමත් සමඟ වාන් දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. කන්තලේ වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114,000ක් වන අතර වාන් දොරටු විවෘත කරනා අවස්ථාව වන විට අක්කර අඩි 111,200ක ජල ධාරිතාවක් තිබූ බව කන්තලේ කොට්ඨාස වාරි ඉංජිනේරු ඩබ්ලිව්. නිලංග ලක්මාල් මහතා පැවසීය. අඩි…
නාපානේ පේමසිරි මහ නාහිමිට අගමැතිගෙන් අවසන් ගෞරව
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ…
ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…