Similar Posts
දික්ඔය විෂබීජ හරණයට
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජ හරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන නිරන්තරයෙන් විෂබීජ…
ගුවන් යානයක් ‘සිඳුරළ’ නෞකාව මතට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව මතට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ අභ්‍යාසය ත්‍රිකුණාමලය, වරාය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙහිදී නෞකාව මුහුදේදී චලනය වෙමින්…
පාට සරුංගල් KITE FESTIVAL 2020
බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල විසින් සංවිධානය කරනු ලැබූ පාට සරුංගල් KITE FESTIVAL 2020″ සැණකෙලිය අද (06) බියගම සියඹලාපේ මන්සන්දිය ශරීර සුවතා මන්තීරුවේදී පැවැත්විණි. එමෙනම මෙහිදී Roller skating සංදර්ශණයක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මෙන්ම බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.
මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට
මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…
සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි
බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත. මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත්…
දේව ප්‍රතිමා හා දේව ආභරණ මල්ලිඅප්පුව දේවාලයට
හැටන් මල්ලිඅප්පුව වතුයායේ ඉදිකර ඇති හිංදු දේවස්ථානයේ තැන්පත් කිරිම සදහා සකස් කරන ලද දේව ප්‍රතිමා හා දේව ආභරණ එමෙ දේවාලය වෙත 08වන දින රථ පෙරහැරකින් වඩම කරවන ලදි. එම දේව ප්‍රතිමා හා දේව ආභරණ 08වන දින හැටන් විල්ෆ්රඩ් පුර පත්තිනි දේවාලයේ සිට හැටන් මල්ලිඅප්පුව දේවාලය දක්වා වැඩම කරවිම සිදු කල අතර මෙම දේව ප්‍රතිමා එම…