Similar Posts
ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්
අනුරාධපුර ගල්කඩවල ගම්මානයට යාමට ඇති එකම මාර්ගය සම්පූර්ණයෙන් අබලන්වී ඇති බවත් මාවත කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් බලධාරීන්ට බලකරමින් එහි කෙසෙල් පැල සිටුවා ගම්වැසියන් විරෝධතාවයක නිරතවූහ. අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ථෙතිහාසික ජේතවනාරාමය අභයගිරිය චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගඩොල් ලබාගත් දැනට ඉදිකෙරෙනා සඳහිරුසෑයට ගඩොල් ලබාගන්නා කටුකැලියාව හා පානීයං කඩවල ඇතුළු ගම්මාන රාශියකට යන මාර්ගය පිලිසකර…
හැටන් කොළඹ මාර්ගය නොපෙනී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාව හා සුලං සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන, රදැල්ල, නානුඔය, නුවරඑළිය මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන යන ප්රදේශවලද මාර්ගය නොපෙනි යන අයුරින් විටින් විට දැඩි මීදුමක්…
පෙනහලු බද්ධ කිරීම ළඟදීම
ලබන මාසයේ සිට පස්වරු 4.00 න් පසුවද අක්ෂි කාච දැමීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම රජයෙන් අක්ෂි කාච නොමිලේ ලබා දුන් බවත් මෙම වැඩසටහන තවත් පුලුල් කරමින් ලබන මස සිට පස්වරුවේ අක්ෂි කාච දැමීමේ වැඩපිලිවෙල පටන් ගන්නා බවද ඒහිදි එම සේවා සපයන වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය…
පොලොන්නරුවේ ජල අර්බුදයක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ…
බබර ප්රහාරයන් වර්ධනය වෙයි
මධ්‍යම කදුකරයේ වතු කරය තුල පවතින බබර ප්රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතුකරයේ වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතුකරය තුල සිදුවන බබර ප්රහාරයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. වතුකරයේ තැන තැන රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු…