Similar Posts
යල කන්නයේ අග්රස්ථ කොටස දකුණු දළදා වහන්සේට
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක් ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ. ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි…
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට
නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය හෙට (01) දින ඉවත් කිරිමට රජය මගින් පියවර…
නාරහෙන්පිට ව්‍යාජ කච්චේරිය වටලයි
නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ කච්චේරියක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සැකසු රියදුරු බලපත්‍ර හතරක් ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපති වරුන්ගේ හා රජයේ උසස් නිලධාරීන්ගෙ තනතුරු සහිත ව්‍යාජව සැකසූ නිල මුද්‍රා හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් සහ ලිපි ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ දකුණ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. මෙම…
අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි
මව් ඇතින්න ඇතුළු අලි රංචුවෙන් කඩන්දු වූ අලි පැටියෙකු ඓතිහාසික සෝමාවතිය පුදබිම් මාර්ගයේ දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටී සිටිය දී උදෑසන සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් ගොඩ ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පියවර ගත් හ. ගම් වැදුණු අලි රංචුව ආපසු සෝමාවතිය වනෝද්‍යානයට යන අතර තුර මෙම අලි පැටියා දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළ…
සිව් මහා දේවලයන්හි කප් සිටුවයි
සිව් මහා දේවලයන්හි කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප් වැඩම කිරීම සිදුකෙරිණී. මාවනැල්ල අලුත්නුවර විෂ්ණූ දේවාල පරිශ්‍රෙයන් කපා ගන්නා කප අලි ඇතුන් සහිත මහ පෙරහැරින් මහනුවර කරා වැඩම කරවීය. එම කප විෂ්ණූ දේවාලය කරා වැඩම කරවූ අතර හෙට අලුයම කප් සිටුවීම සුභ මොහාතින් සිදුකිරීමට නියමිතය. නදීක දයා බණ්ඩාර – මහනුවර