Similar Posts
පොලොන්නරුවේ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම (05) දා පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර උදෑසනම ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක් දැක්වූ බව අප කළ නිරීක්ෂණ චාරිකාවේ දී දැක ගත හැකි විය. පොලොන්නරුව බෝධිමලු විහාරස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගෙන් කොටසක් පින්තූරවල දැක්වෙයි. මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීම සදහා…
සුසාන භුමියේ කොටසකටත් විදින්න යයි
බෝගහාවත්ත ප්‍රදේශයේ මාර්ගයක් හා පොදු සුසාන භුමියේ කොටසක් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කිරිමට එරෙහිව එම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මිනි පෙට්ටියක්ද ලග තබාගෙන 23වන දින නිහඩ උද්ඝෝෂයකට එක්ව ඇත. මෙම උද්ගෝෂකයන් පවසනුයේ තමන්ට ගමන් කිරිමට ඇති මාර්ගය මෙන්ම පොදු සුසාන භුමියෙන් කොටසක් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් අල්ලා ගැනිමට තැත් කරන බවත්…
පදික පාලම ජනතා අයිතියට
හැටන් නගර සභා කාර්යාලය ඉදිරිපිට නවිකරනය කරන ලද පදික පාලම ජනතා අයිතියට පවරා දිම 21වන දින සිදු කරන ලදි. අබලන් තත්වයේ පැවති මෙම පදික පාලම හැටන් දික්ඔය නගර සභාව විසින් රුපියල් හය ලක්ෂ හැත්තපන් දාහාක පමන මුදලක් (675,000) වැය කරමින් නගර සභා සේවක පිරිස් යොදවා නවිකරනය කිරිමට පියවර ගන්නා ලදි. මෙම පදික පාලම ජනතා අයිතියට…
රුපියල් දහස වැඩිවීම නිසා රජයට ආශීර්වාද
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිම ගැසට් කිරිම නිමිති කර ගෙන රජයට ආශීර්වාද පතා හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු දේවාලයේ විශේෂ පුජාවක් 11වන දින පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මංත්‍රිවරුන් විසින් මෙම වීශේෂ ආශීර්වාද පුජාව පවත්වන ලදි. මෙම…
මිටියක් නිසා දෙදෙනෙකු එලොවට
මත් පැන් පාටියේ දී බහින් බස්වී මිටියෙන් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු මැරූ අයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි . හොරණ ,අමරණාගොල්ල ප්‍රදේශයේ නවාතැන්පලකදි පසුගිය දා පුද්ගලයන් කිපදෙනෙකු අතර ඇතිවු ආරවුලකින් පහරකෑ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කර කොළඹ මහ රෝහලට මාරුකර යවා ඇතැයි හොරණ පොලීසිය…
ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්රදානෝත්සවය 2019 නොවැම්බර් 30 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත…