හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
Similar Posts
කොටගල පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර
කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට ලක් කර ඇති පවුල් හාර සිය පනහක් සදහා වියළි ආහාර පාර්සල් බේදා දිමක් කොටගල ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන ලදි. පැලියගොඩ මත්ස්‍ය වෙළද පලේ සේවයන් දෙදෙනකු කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිනිමත් සමග ඔවුන්ගේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලින් අනතුරුව ඔවුන් කොවිඩ්…
රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි
තිරිසනකු ලෙස බිම ඇදගෙන ගියේ බැංකු මංකොල්ල කාලද ,පාස්කු බෝම්බ ගහලද, මහ ලොකු අපරාධකාර පිල්ලයාන් වැනි පාදඩ ඝතකයන්ට රජයේ නිලධාරීන් සැලියුට් දාලා ආරක්ෂාව දෙද්දී, මොහුගේ එක වචනයකට දඩුවම් කරන්න තරම් මේ රට සාදාරණය වූයේ නම් අපට මේ පුංචි ශ්‍රී ලංකාවේ අනාගතය ගැන බියක් නැත.. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි.. විශාරද භාගේශ්වරී ගුණසේකර
ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි. “බුරවි” සුළි කුණාටුවත් සමඟ ඇතිවු අධික වැසි හේතුවෙන් යුධ හමුදාව විසින් ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් බල ප්‍රදේශ ආවරණය කරමින් හානියට පත් දේපළ…
ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…
STF සත්ව කරුණාව
මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ…