Similar Posts
Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී
නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය. ඒ අනුව, එහිදී පුරා මාස 07 ක් පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ 05 වන මුලික සුදුසුකම් ලැබිමේ…
ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරීම අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති ග්‍රාමිය මාර්ග ක්‍රිලෝ මිටර් ලක්ෂයේ සංවර්ධන වැඩ සටහන යටතේ හැටන් ඉහල දුඹුරුගිරිය මාර්ග කොටස නවිකරනය කිරිම 24වන දින ආරම්භ කරන ලදි. මෙම මාර්ග කොටස දිගු කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින ලදි. මෙම තත්වයන් පිලිබදව දුඹුරුගිරිය සුභ සාධක සංගමය…
පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල
පළමු අදියරේ නිවාස 14000ක් ඉදි කරන බවත් පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මෙන් තැන් තැන්වල බාගෙට ගෙවල් හදා එහි මුලු වටිනාකම ම ණය වාරික වශයෙන් ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව, පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල් තැබීමේ අවස්ථාවකට…
ජනපති ඡන්දයේ ලයින් එක
දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව…
තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර, අගලවත්ත වළල්ලාවිට සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…
වතුකරයට විශාල පිරිසක් පැමිණීම ජන ජිවිතයට විශාල තර්ජනයක්
කොවිඩ් 19 වසංගයත් සමග කොළඹ ඇතුළු විවිධ පිටස්තර ප්‍රදේශවල සිට වතු කරයට විශාල පිරිසක් පැමිනිමත් සමග වතුකරයේ ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ලවිමේ අවදානමක් පවතින බව වතු අධිකාරිවරුන් පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු අධිකාරිවරුන් පවසනුයේ කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොළඹ පැලියගොඩ මත්ස්‍ය වෙලද පල ඇතුළු විවිධ ස්ථානවල සේවය කරන වතුකරයේ…