Similar Posts
අගමැති ගල්විහාරයට
වත්මන් රජයේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය අරුත් ගන්වමින් ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ඓතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානය සතර දෙසින් ආවාවූද නාවා වූද මහා සංඝ පරම්පරාව වෙත පූජා කිරීම මහ වැසි මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර විහාරස්ථානයේ දී සිදු කෙරිණ. අසිගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඬරුවේ ශ්‍රී…
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 48 ක් නීතියේ රැහැනට
පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 48 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරු, නැගෙනහිර, බටහිර හා උතුරු මැද යන නාවික විධානයන් තුල සිදුකල මෙහෙයුම් මගින් ත්‍රිකුණාමලය එළිසබත් සහ…
මත් බෝතල් 45ක් සමග දෙදෙනකු අත් අඩංගුවට
අරක්කු බෝතල 45ක් සමග මස්කෙළිය නගරයේදි පුද්ගලයන් දෙදෙනකු සැක පිට මස්කෙළිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මස්කෙළිය නගරය තුල කරන ලද හදිසි සෝදිසියකදි අරක්කු බෝතල 20ක් සමග හා අරක්කු බෝතල 25ක් සමග මෙම පුද්ලයන් දෙදෙනා මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරය තුල කරන…
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම මට්ටමට
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම ධාරිතාවට ආසන්නයේ පවතින බැවින් එහි වාන් දොරටු 02ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි. මේ දිනවල කඩින් කඩ වැඩි ඇති වීම නිසාත් උපරිම ජල ධාරිතාවට මදක් අඩුවෙන් ජලාශයේ ජල මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාත් මෙසේ වාන් දොරටු විවෘත කළ බව…
මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශ ආශ්රිත ප්‍රදේශවල 20වන දින මිලි මිටර් 124.05 වර්ෂාපතනයක් ලැබි ඇති බවද එම නිලධාරියා පවසන ලදි. මෙම ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලිද ශක්රියව පවතින…