Similar Posts
STF සත්ව කරුණාව
මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි. එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ…
අගමැති ගල්විහාරයට
වත්මන් රජයේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය අරුත් ගන්වමින් ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ඓතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානය සතර දෙසින් ආවාවූද නාවා වූද මහා සංඝ පරම්පරාව වෙත පූජා කිරීම මහ වැසි මධ්‍යයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර විහාරස්ථානයේ දී සිදු කෙරිණ. අසිගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඬරුවේ ශ්‍රී…
හැටන් යථා තත්වයන්ට
හැටන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 11දෙනකු හමුවිමත් සමග හුදකලා නගරයක් බවට පත් කරන ලද හැටන් නගරය නිල වශයෙන් එම හුදකලාව ඉවත් නොකලද මේ වන විට ක්‍රමයෙන් යථා තත්වයන්ට පත්ව ඇත. මෙම කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසු ගිය 27වන දින හැටන් නගරය හුදකලා නගරයක් බවට පත් කරන ලදි. එහෙත් එම…
මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ. සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික…
රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව
මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ. මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන…