කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග හැටන් නගරය හුද කලා කිරිමෙන් පසු හැටන් නගරය විෂබිජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් 19 අසාදියන් හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමට යුධහමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවරගෙන ඇති බවත්ය.
හැටන් නගරය මෙසේ හුදකලා කිරිමත් සමග හැටන් නගරය මුලු මනින්ම වීෂබීජ හරනයට ලක් කිරිමට නගර සභාව මගින් පියවර ගත් බවත් ඒ අනුව නගරය විෂබීජ හරණය කිරිම් සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.
හැටන් නගරය හුදකලා කිරිමත් සමග නගරය පාලුවට ගොස් ඇති අයුරුද දක්නට හැක.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්