Similar Posts
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ තිබේ. කෙසේ වෙතත් තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා…
LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්
එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙයි. ඒ, අනුව ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා දිනයේ අවසන් වීමට නියමිතයි. කෙසේ වෙතත් වෙන්දිසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිත බව සඳහන්. බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති,…
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…
ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත්…
ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…
ටෙස්ට් තරග සංචාරය අභියෝගයක්
සති 3ක දීර්ඝ විස්සයි20 තරග මුහුණුවරකින් පැවැති එල්පීඑල් තරගාවලියෙන් පසු සිය කණ්ඩායම ටෙස්ට් තරග සංචාරයකට සහභාගි වීම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් පවසයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින අතර, දෙපිල අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ආරම්භ වේ. ටෙස්ට් තරගමාලාවට…