Similar Posts
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි. එහිදි මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු…
ප්‍රේක්ෂක පිපාසය නිවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් සටනට
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20…
දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…
බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3…
අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143…
අවිශ්ක සහ භානුක ශ්‍රී ලංකාව අවමානයෙන් ගලවා ගනියි
මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය…