Similar Posts
තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා පිලට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් විය. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල පන්දුවාර 48යි පන්දු 3 ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන තරගය ජය ගැනීමට සමත් විය….
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න
ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගය අද (15) දහවල් 1.40ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පැවැති තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගැනීම හමුවේ තරගාවලි පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකාව අද (15) තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබේ.
T20 ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද නැමීබියාවට එරෙහිව අබුඩාබි හි දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇති. රටවල් හතරක් ඇතුළත් A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම්…
ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගනී
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළොස් දෙනාගේ තරග වටයේ Group 01 කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයෙ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති අතර එයින් ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රෙලියාව ජයගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් විය. තරගයේ ජයග්‍රහණය ට…
ශ්‍රී ලංකා පිල පැමිණීමේ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි. වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය. පාකිස්තාන ප්‍රීමියර් ලීග්…