Similar Posts
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත. 2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග…
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය පාකිස්තානයට
නැගී එන කණ්ඩායම් අතර බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත් වුන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් කුසලානය දිනා ගැනිමට පාකිස්තාන නැගී එන කන්ඩායම සමත් විය. පාකිස්තාන නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවි සංඛ්‍යාව 301ක් රැස් කලේය.ලකුණු 302ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ 5වන දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය. කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි. මෙම…
නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ. දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි…
එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා – කොදෙව් පළමු T20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට 20යි 20 තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගනිද්දී කොදෙව් කණ්ඩායම තරග 7ක ජය හිමිකරගෙන තිබේ….