Similar Posts
එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්
රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි. ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන්…
වෛද්‍ය සමන්මලීට ලෝකඩ පදක්කමක්
දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය. මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින් ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ…
පළමු එක් දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී…
දසුන්ගෙන් සුපිරි ඉනිම අපතේ යයි – ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු…
ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින් ජය ගත්තේ ය. ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු නවයක් 9ක් දැවී ලකුණු 143 ක් රැස කළ කර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…
සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්. ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන්…