Similar Posts
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්ෂණ
ශ්‍රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. ඩකා නුවර සී ආරම්භ වූ කඳවුරට පෙර කොවිඩ් -19 පරීක්ෂණ සිදු කර ඇත. අනතුරුව එම ක්‍රීඩකයා සමග සම්බන්ධතා පැවැත්වූ සෙසු පිරිසද හුදෙකලා…
ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර
පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු…
අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…
පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…
Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!
ජපානයේදී මේ වනවිට පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායම හා ඉතාලි කණ්ඩායම අතර තරගය එළඹෙන සෙනසුරාදා දින (12) ජපානයේ, ටොයෝටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. Hagibis සුළි කුණාටුව මේ වනවිට පැසිෆික් සමුද්‍රය ඔස්සේ වර්ධනය වී පැයට කිලෝමීටර් 270ක වේගයක් ලබාගෙන ඇති අතර, එය ටෝකියෝ නගරය ආසන්නයේ ඇති යොකොහමා නගරයට ළඟා වී ඇත. ඒ අනුව ජපානයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට
එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය. ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ්…