Similar Posts
LPL – පළමු අවසන් පූර්ව තරගය අද
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී…
සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට
දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත. ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම්…
ඉන්දියාවට කඩුලු 7ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 142ක හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. දෙපිල අතර තරගාවලියේ තෙවැනි සහ…
LPL තරගාවලිය දින නියමයක් නැතිව කල් දමයි
ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන…
ඩොලර් ගිලින ශ්‍රී ලංකා ක්‍රිකට් 20/20 ශ්‍රේණිගත කිරීම්වල අන්ත අසරණ තත්වයක
තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි. අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ…