Similar Posts
අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි. ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. පැතුම් නිස්සංක ලකුණු…
ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න
T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට…
නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. මේ අතර බංග්ලාදේශය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැහැ. දෙරට අතර මේ දක්වා එක්දින තරගාවලි…
ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්
ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…
ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී
දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට…