Similar Posts
19 න් පහළ ලෝක කුසලාන අවසන් තරගයේදී ගැටුමකට මැදිවූ ක්‍රීඩකයන් 5 කට දඩුවම්
දකුණු අප්‍රිකාවේ පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසුව කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් 5 දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් නියම කර ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුට අසාදු ළකුණු 6 බැගින්ද ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 5 බැගින්ද පිරිනැමීමටයි අයි.සී. සී.ය තීරණය කරයි.
වසර 36ක් පුරා දුටු සිහිනය මෙසී සැබෑ කර ගනියි
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි. තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන…
අර්ජුනගේ පදවිය මයියාට
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ කවුන්සිලය දව…
LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී…
පැතුම් නිශ්ශංකගෙන් වාර්තාවක්
සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. පැතුම් නිශ්ශංක එවැනි දක්ෂතාවක් දැක්වූයේ 2001 වසරේදී තිලාන් සමරවීර එම දක්ෂතාවෙන් දැක්වීමෙන් අනතුරුවය. එසේම නිරෝෂන දික්වැල්ලද සිය…