Similar Posts
බාලවයස්කාර පාසල් සිසුවියක් බලහත්කාරයෙන් විරෝධතාවකට රැගෙන යයි
ළමා නිවස භාරයේ සිටින බාලවයස්කාර පාසල් සිසුවියක අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට බලහත්කාරයෙන් යොදාගෙන ඇති බව කියමින් කොළඹ පිහිටි ජාතික ළමා රක්ෂන අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත්වි තිබේ. අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියකට එරෙව දියත් කළ විරෝධතාවයකට අනුරාධපුර සරණ ළමා නිවාසයේ රදවා සිටින සිසුවියක බලහත්කාරයෙන් යොදවා ගැනීමට විරෝධතාවය සංවිධානය කළ දෙමාපියන් හා…
තවත් සැක තුන්දෙනෙක්
කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි. තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්. පෙම්වතිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා. වෛසරය වැලඳුණ…
ඉන්දියාවෙන් ලංකාවට දුම්රිය මැදිරි 160ක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබාදීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මල නොබැදෙන දුම්රිය මැදිරි 160න් පළමු කොටස මැදිරි 10ක් ඉකුත් දා ලබාදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිත මෙම දුම්රිය මැදිරි පිටතින් පොලියුරතේන් ආලේපයකින් සහ දිරායාම වලකන විශේෂ ආලේපනයකින් සමන්විතය
නුවරඑළියේ ආසාදිතයන් 4996 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා 06වන දින පෙරවරු 9.30ට පමන ලැබුන අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් හමුව ඇති බවත් මෙයින් වැඩිම…
එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…