Similar Posts
ගෑස් සංයුතියේ වෙනසක් – සෑම නිවසකම බෝම්බයක් (වීඩියෝ)
මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය. මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම්…
“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය
අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…
ධම්මික වැඩ අල්ලයි – ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරන රනිල් ඉල්ලා අස් විය යුතුයි
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල්…
මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් හිමිකර ගැනාමට උත්සහා කරන බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව හැටන් කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවති සකච්චාවකින් පසුව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමන් මේ බව පැවසු පියදාස…
නියෝජ්‍ය කතානායකගෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.