Similar Posts
ශ්‍රී ලංකා පිල කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතර තරගයෙන් වට 3ට 0ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25ට 15ක්, 25ට 18ක් සහ 25ට 14ක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර අවසන්…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය නැරඹීමට ඉඩ
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක්…
ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්
ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර…
චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි
මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා. පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි. ලකුණු 149ක ඉලක්කය සපුරාලීම…