Similar Posts
අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි. ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. පැතුම් නිස්සංක ලකුණු…
එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අද ජෛව ආරක්ෂක බුබුළට ඇතුළු වන අතර අවිශ්ක ඊට ඇතුළත්ව නොමැත. අවිශ්ක පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින අයෙකු වන අතර…
ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ පළමුවර ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා මොබයිල් සමාගමට හිමිවී ඇතැයි වාර්තා විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස්වීමත් සමග ඉදිරියේදී කණ්ඩායමේ නම සහ ලාංඡනය ද වෙනස්වනු ඇති. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට මෙම තරගාවලිය යොදා ගැනීමට තමන් උත්සාහ…
සිම්බාබ්වේ පිල දිවයිනට
ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා කොළඹ රාජකීය…