Similar Posts
පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට
ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට…
ශ්‍රී ලන්කන් ලේජන්ඩ්ස්ලාට තවත් ජයක්
රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි. දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6…
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්ෂණ
ශ්‍රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. ඩකා නුවර සී ආරම්භ වූ කඳවුරට පෙර කොවිඩ් -19 පරීක්ෂණ සිදු කර ඇත. අනතුරුව එම ක්‍රීඩකයා සමග සම්බන්ධතා පැවැත්වූ සෙසු පිරිසද හුදෙකලා…
විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මාට දියණියක්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව වාර්තා වේ. ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබේ. එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත්…
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.
දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ…