Similar Posts
දකුණු ආසියානු කඟවේනා යුපුන් අබේකෝන්
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්. ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි. යුපුන්…
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්ෂණ
ශ්‍රී ලංකා සංචාරයට පෙර නිපුණතා පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. ඩකා නුවර සී ආරම්භ වූ කඳවුරට පෙර කොවිඩ් -19 පරීක්ෂණ සිදු කර ඇත. අනතුරුව එම ක්‍රීඩකයා සමග සම්බන්ධතා පැවැත්වූ සෙසු පිරිසද හුදෙකලා…
එංගලන්තයට ජය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් විණි. තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
චීන ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිතයි
චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබීම හේතුවෙන් ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අප්‍රේල් 19 වැනි දායි. ෂැංහයි නගරයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නියමිත පරිදි තරගය පවත්වන්නේ ද යන්න…
අකිලගේ කඩුලු ත්‍රිත්වයට පොලාර්ඩ් ගෙන් හයේ පහරවල් 06ක් (වීඩියෝ)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් බිඳවැටී ලකුණු 131ක් ලබාගත්තේය. එහිදී, සිය…
2023 ලෝක ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියාවට
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 209ක ජයක් හිමිකරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය. අනතුරුව පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට…