Similar Posts
කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි
‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින් (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ. එය ශ්‍රී…
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…
ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මහේලත් එකතුවෙයි
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා. මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා…
විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 3කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. ඇන්ටිගුවාහි කූලිප් ක්රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී…
ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා රග්බි සංගමය අතර පැවැත් වූ අවසන් සාකචිඡාවෙන් පසු තීරණය කර ඇත. මෙම රග්බි තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම රග්බි කණ්ඩායමි රැසක් සහභාගී වීමට නියමිතව තිබූ අතර එම තරඟාවලිය…
එංගලන්තයට 35-03 ක පහසු ජයක්
මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 – 3 ක ජයක් ලබාගත්හ. එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින්…