ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් , නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ එම ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතය.
Similar Posts
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 කණ්ඩායම්
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැති අතර ඒ සඳහා කණ්ඩායම්වල හිමිකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් 14 දෙනකු සමග ක්‍රීඩකයන් 20 දෙනකු තෝරා ගනු ලැබිණි. තිසර පෙරේරා යාපනය කණ්ඩායමේද, චරිත් අසලංක මහනුවර කණ්ඩායමේද,…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට විශිෂ්ට ජයක්
Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා…
දසුන්ගෙන් සුපිරි ඉනිම අපතේ යයි – ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු…
පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ…
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්
සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. මේ සමගින් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය. සිම්බාබ්වේ හමුවේ මෙතෙක් ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති ශ්‍රී ලංකාව දෙරට අතර පැවැති ටෙස්ට් තරග 19කින් ලැබූ 14 වැනි ජයග්‍රහණය වශයෙන්…