ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් , නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ එම ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතය.
More Stories
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානට සූදානම්
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට ලබන 3 වනදා දක්වා පාකිස්තානයේ ලාහෝර්නුවර දී පැවැත්වෙනවා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි මාධ්‍ය හමුවේ…
දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරනලදි. ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර…
ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි
2024 හොංකොං සික්සස් ශූරතාවලිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් තුළ කඩුලු 03ක් පමණක්…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිව ඇති තැන
2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා.ඒ, සියයට 68.06ක තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කරමින්. අදාළ ප්‍රසාද ලකුණු සටහෙන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඉන්දිය කණ්ඩායමයි.ශ්‍රී ලංකා කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවනවා.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 09කට ක්‍රීඩා කර ඇති අතර එහිදී තරග 05ක් ජයගෙන හතරක් පරාජයට පත්වී…
ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ. දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය…
ශ්‍රී ලංකාවට ජය
මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…