මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.
පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.
ලකුණු 149ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ ජයග්රහණය තම කරමතට ගනිමින් දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දු 51 කදී ලකුණු 68 රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින්.