Similar Posts
සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස්…
පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි
ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ඕවර 70 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6ක් බිඳවැටී තිබියදී ලකුණු 308කට අත්හිටුවීමට තීරණය කිරීමෙනි.ධනංජය ද…
සිම්බාබ්වේ පිල දිවයිනට
ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය නවතී
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දමා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට…
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි. එහිදි මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු…